වෙබ්සයිට් කරන අයටනම් මේක වැදගත් දෙයක් වේවි. මේ ගැන කියනවනම් මේකෙන් පුළුවන් ඔයාලා ජොයින් වෙලා ඉන්න ඔක්කොම Group වලට ස්වයන්ක්‍රියව Post දාන්න, ඉමේජ් Post කරන්න, වීඩියෝ Post කරන්න වගේ දේවල් ගොඩක් කරන්න පුළුවන් වෙබ්සයිට් එකක්.
හරි එහෙනම් අපි බලමු කොහොමද වැඩේ කරන්නේ කියල.
1. පියවර
මේ වෙබ්සයිට් එකට ගිහින් රෙජිස්ටර් වෙන්න: http://www.ezefb.com/
එතන තියන Facebook User ID කියන එක උඩ ක්ලික් කරලා, ඔයාගේ ෆේස්බුක් Profile URL එක දීලා ID එක ගන්න. ඒ ගන්න ID එක ඔතන එන්ටර් කරන්න ඕන. ඔක්කොම හරියට එන්ටර් කරලා Register click කරන්න.
2. පියවර
දැන් එන පේජ් එකෙන්, Authorize කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ එන බොක්ස් එකේ Proceed ක්ලික් කරන්න
.
3. පියවර
දැන් පහල රුපයේ වගේ බොක්ස් එකක් එයි. එක OK කරන්න.
4. පියවර
දැන් පහල රුපයේ වගේ එකක් එයි. එකට මුකුත් නොකර එහෙමම තියන්න.
5. පියවර
දැන් මෙතනින් ගිහින් Register Now Click කරන්න. https://developers.facebook.com/requests/
(කලින් Developer කෙනෙක් විදිහට රෙජිස්ටර් වෙලා තියනවනම් මේක ඕන නැ)
6. පියවර
දැන් අලුත් නොටිෆිකේෂන් එකක් ඇවිත් ඇති. ඒක ක්ලික් කරන්න. (https://developers.facebook.com/requests/)
7. පියවර
දැන් Confirm ක්ලික් කරන්න.
8. පියවර
දැන් අර 5. පියවරේ මුකුත් නොකර තියපු පේජ් එකට ගිහින් ඒක රිෆ්‍රෙශ් කරන්න. දැන් ආයේ පහත රුපයේ වගේ බොක්ස් එකක් එයි. ඒක Ok කරන්න.
9. පියවර
දැන් එන බොක්ස් එකෙන් පහත ආකාරයට Public තෝරලා Ok කරන්න. ඊට පස්සේ තවත් බොක්ස් එකක් එයි එකත් Ok කරන්න.
10. පියවර
දැන් රෙජිස්ටර් වෙලා ඉවරයි. දැන් පහත රුපයේ විදිහේ පේජ් එකක් එයි.
මේකෙන් මුලින්ම පොස්ට් එකේ වර්ගය තෝරලා, අවශ්‍ය පොස්ට් එක හදන්න.
Select Delay කියන එකට 25 ක් විතර දාන්න. ඊට වැඩි උනත් කමක් නෑ අඩු කරන්න එපා. වැඩි වෙන තරමට ෆේස්බුක් එකවුන්ට් එකට හොදයි.
ඊට පස්සේ අවශ්‍ය ගෘප් ටික තෝරලා Post ක්ලික් කරන්න.
දැන් Posting කියලා වැටිලා, කොළ පාට හරියක් වැටෙයි. සිලෙක්ට් කරපු ඔක්කොම ගෘප් වලට එහෙම වෙනකන් පේජ් එක ක්ලෝස් කරන්න එපා.
මේ පොස්ට් ටික දැන් හිමිට ෆේස්බුක් ගෘප් වලට වැටෙයි. මොකද පරක්කු වෙන තරමට අකවුන්ට් එකට හොදයි. එක දිගට දාන්න ගියොත් අනිවා ෆේස්බුක් අකවුන්ට් එක ලිමිට් වෙනවා.
ප්‍රශ්නයක් තිබුනොත් අහන්න.
Subscribe to:
Post Comments (Atom)
Thanks. loku udawwak
ReplyDeleteE-money and tech
ReplyDeleteSite: computervadda.blogspot.com
Short: goo.gl/eNzY0l