ඔන්න මම අදත් ඔයාලට අලුත්ම අලුත් දෙයක් අරගෙන ආවා. ඔයාලා දැකලා ඇති එක එක වීඩියෝ ටියුටෝරියල් හදලා විවිධ දේවල් ඔයාලට කියලා දෙනවා. අද මම ඔයාලට දෙන්නෙ එවැනි වීඩියෝ හදන්න බාවිතා කරන සොෆ්ට්වෙයා එකක්.මමත් මේ දැං ඒක ඉන්ස්ට්‍රෝල් කරගත්තේ. මට හිතුනා ඒක ඔයාලටත් වටියි කියලා,මොකක්ද මේ සොෆ්ට්වෙයා එකෙන් කරන්නෙ කියලා ඔයාලා දන්නවා ඇති. නොදන්න අය ඉන්නවා නම් සරලව කියන්නම් මේ සොෆ්ට්වෙයා එක බාවිතා කරලා අපිට අපගෙ පරිගණක තිරය රෙකෝඩ් කරන්න පුලුවන්. අපිට අපි දන්න දේවල් කරලා විඩියෝ එකක් විදියට අවුට් කරන්න පුලුවන්. You Tube එකට අප්ලෝඩ් කරලා ලෝකයත් එක්කම තමාගේ දැනුම බෙදා ගන්න පුලුවන්. එහෙනම් පහල ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගෙන බලන්නකො කොහොමද කියලා.
(size:-2MB)
ඔයාලා උඩින් ඩවුන්ලෝඩ් කරගත්තෙ
ZD SOFT SCREEN RECORDER එකේ දවස් 30 හේ ට්‍රයල් වර්ශන් එක. ඒක ඇක්ටිවේට් කරගන්න ඕන කරන Key එක පහල ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න. ඒ වගේම මට කරන උදව්වක් විදිහට පැත්තෙන් ඇති AD එකත් ඔබල යන්න
Name:Fri3nds
Email:nemo@seekanddestroy.org
Key:D1YKC-74BE7-696AC-Q8DEE-8ACD8


0 Response to "ස්ක්‍රින් එක රෙකොඩි කරගන්න සුපිරි බඩු...(2MB)"
Post a Comment