පරිගණකයේ හාඩ් එක format කරලා speed කරමුද?


ඉතින් යාලුවනේ ඔන්න අදත් ඔයාලට වටිනා කියන මෘදුකාංගයක් අරගෙන ආව මම ඔයාලා ඕන කෙනෙක් දන්නවනේ අපි පරිගණකයේ ටික කාලයක් පාවිචි කරනකොට slow වෙනවා ඔන්න එකට විසදුමක් තමයි අද අරගෙන ආවේ 
ඉතින් මම අද දෙන මෙමෙ මෘදුකගයෙක් පුළුවන් bad sectors හැදෙන එක අවම කරන්නත් පරිගණකයේ startup වෙන වේගය මනදගාමී වගේනම් එය වේගවත් කරන්නත් 

මෙන්න screen shot එකක්

                            Auslogics Disk Defrag 4.5.3.0 Screenshot 1

එහෙනම් මෙතනින් බා ගන්නකො 
Mb 6.4  පමණයි 

Technical Details

  • Software Name : Auslogics Disk Defrag
  • File size : 6.4 Mb
  • Requirements : Windows XP, Vista, 7, 8.1
  • License : Free
  • Publisher website : www.auslogics.com